ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් දුම් වළලු පිටවෙයි

යුරෝපයේ වඩාත් සක්‍රීයම ගිනිකන්ද ලෙස සැලකෙන ඉතාලියේ එට්නා ගිනි කන්දෙන් දුම් වළලු පිටවන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙවැනි සිදුවීම් කලාතුරකින් සිදු වන්නක් වනවා.