ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ කම්කරු පක්ෂයේ විසි පස්දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය කැබිනට්ටුව පත්කර තිබෙනවා. ඊට කාන්තාවන් 11 දෙනෙකු ද අයත් වන බවයි වාර්තා වෙන්නේ. මෙහිදී රේචල්…
View More බ්‍රිතාන්‍යයේ නව කැබිනට්ටුව පත් කරයිCategory: International
බ්‍රිතාන්‍යයේ අගමැති පුටුව කම්කරු පක්ෂයට
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට වසර 14කට පසු විශිෂ්ඨ ජයග්‍රහණය හිමි වන්නට හැකි බව විචාරකයන් සඳහන් කරනවා. ඊයේ (04) පැවති ඡන්ද විමසීමේදී විපක්ෂ නායක…
View More බ්‍රිතාන්‍යයේ අගමැති පුටුව කම්කරු පක්ෂයටයුක්රේනයට IMF වලින් තවත් ඩොලර් බිලියන 2.2 ක ආධාරයක්
සිව් අවුරුදු විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ තවත් ඩොලර් බිලියන 2.2 ක් යුක්රේනයට වෙන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප්…
View More යුක්රේනයට IMF වලින් තවත් ඩොලර් බිලියන 2.2 ක ආධාරයක්ගාසා තීරයේ අවතැන් වූ පිරිස මිලියන 2ට ආසන්න වෙයි
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය…
View More ගාසා තීරයේ අවතැන් වූ පිරිස මිලියන 2ට ආසන්න වෙයිඋතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි
උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා ඇති බව දකුණු කොරියානු හමුදාව වාර්තා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පළමු මිසයිල දියත් කිරීම අලුයම 5:05…
View More උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයිබෙරිල් සුළි කුණාටුව වඩාත් ප්රචණ්ඩ වීමේ අවදානමක්
අත්ලාන්තික් කලාපයට බලපා ඇති බෙරිල් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී වඩාත් චණ්ඩ විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අංශ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. පැයට කිලෝමීටර්…
View More බෙරිල් සුළි කුණාටුව වඩාත් ප්රචණ්ඩ වීමේ අවදානමක්ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය ඇරඹෙයි
ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය ලෙස සැලකෙන rim of the pacific යුද අභ්‍යාසය ඊයේ (28) ආරම්භ කෙරුණා. රිම් ඔෆ් ද පැසිෆික් නාවික යුද අභ්‍යාසය සදහා…
View More ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය ඇරඹෙයිඇමරිකාවෙන් ඊශ්‍රායලයට බෝම්බ දස දහසක්
රාත්තල් 2000 ක් බරැති ඇති විනාශකාරී බෝම්බ දස දහසකට වැඩි ප්‍රමාණයක් ඇමරිකාව විසින් ඊශ්‍රායලයට ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඒ ඊශ්‍රායලය විසින් ගාසා තීරය…
View More ඇමරිකාවෙන් ඊශ්‍රායලයට බෝම්බ දස දහසක්පේරු රාජ්‍යට සුනාමි අනතුරු ඇඟවීමක්
කුණු ඇමරිකාවේ පේරු වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ…
View More පේරු රාජ්‍යට සුනාමි අනතුරු ඇඟවීමක්පාකිස්ථානයේ අධික උෂ්ණත්වයත් සමඟ මිය යන පිරිස ඉහලට
දකුණු පාකිස්තානයට මේ දිනවල බලපා ඇති අධික උෂ්ණත්වයත් සමඟ විශාල පිරිසක් මිය යන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. සාමාන්‍යයෙන් දිනකට මිනිසුන් 30 සිට 40 දක්වා…
View More පාකිස්ථානයේ අධික උෂ්ණත්වයත් සමඟ මිය යන පිරිස ඉහලට
