Elon Musk, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ඔහු දැරූ විශේෂ තනතුරෙන් ඉවත් වී තිබෙනවා. ඔහු ඇමරිකාවේ Doge නමින් හැඳින්වෙන රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව පවත්වාගෙන යාමට උදව් කරමින්…
View More Elon Musk රාජ්‍ය සේවය හැර යයිCategory: International
Adidas සමාගමට සයිබර් ප්‍රහාරයක්
Adidas සමාගමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඒ මගින් එහි ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරු සොරකම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. සමාගම සඳහන් කරන්නේ help…
View More Adidas සමාගමට සයිබර් ප්රහාරයක්ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ගණන ඉහළට
ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ අගනුවර වන…
View More ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ගණන ඉහළටයුක්රේනයට එරෙහිව රුසියාවෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්
රුසියාව විසින් මෙතෙක් එක් රාත්‍රියක දී එල්ල කරන ලද වැඩිම ඩ්‍රෝන යානා සහ මිසයිල සංඛ්‍යාව ලෙස සැලකිය හැකි දැඩි ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් යුක්රේනයට එල්ල…
View More යුක්රේනයට එරෙහිව රුසියාවෙන් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය හිමි රට බවට පත්වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබෙනවා. ඒ 2025 වසරේදී ඩොලර්…
View More ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය හිමි රට බවට පත්වෙයිරුසියාව සහ යුක්රේනය අතර විශාල සිරකරු හුවමාරුවක්
2022 දී පූර්ණ පරිමාණ රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු විශාලතම සිරකරු හුවමාරුව ලෙස සැලකිය හැකි සිරකරු හුවමාරුවක් සිදු වී තිබෙනවා. සතියකට පෙර ඉස්තාන්බුල්හි පැවති සෘජු…
View More රුසියාව සහ යුක්රේනය අතර විශාල සිරකරු හුවමාරුවක්විදෙස් සිසුන්ට Harvard විශ්වවිද්‍යාලයේ දොර වැසෙයි
ලොව ප්‍රධාන පෙළේ සහ පැරණිතම විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ Harvard විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබෙනවා. එසේම එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ…
View More විදෙස් සිසුන්ට Harvard විශ්වවිද්‍යාලයේ දොර වැසෙයිඊශ්රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකුට ඇමරිකාවේ දී වෙඩි
වොෂින්ටන් ඩීසී නගරයේ යුදෙව් කෞතුකාගාරයක් ඉදිරිපිට ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ගාසා වැසියන්ට උපකාර කිරීම අරමුණු කරගත් උත්සවයකින් පිටව යමින්…
View More ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකුට ඇමරිකාවේ දී වෙඩිJN1 නිසා යළිත් ආසියාවට කොවිඩ් බියක්
ආසියානු කලාපයේ රටවල් තුළ කොවිඩ් වෛරසයේ නවතම උප ප්‍රභේදයක් වන JN1 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් යළිත් කොවිඩ් වෛරසයේ භීතිය මතුව තිබෙනවා. පසුගිය මාස කිහිපය පුරාම…
View More JN1 නිසා යළිත් ආසියාවට කොවිඩ් බියක්ට්රම්ප් විසින් Golden Dome ආරක්ෂක සැලැස්ම එළිදක්වයි
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ‘ගෝල්ඩන් ඩෝම්’ (Golden Dome) නැමැති අති නවීන මිසයිල ආරක්ෂක සැලැස්ම එළිදක්වා තිබෙනවා. මෙම සැලැස්ම සඳහා මූලික අරමුදල් ලෙස ඩොලර් බිලියන…
View More ට්‍රම්ප් විසින් Golden Dome ආරක්ෂක සැලැස්ම එළිදක්වයි
