ඉරාන-ඊශ්‍රායල් ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වේද යන්න ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරි සති දෙක තුළ තීරණය කරනු ඇතැයි ධවල මන්දිරය නිවේදනය කරනවා. මේ අතර…
View More ඉරාන ඊශ්‍රායල ගැටුම ගැන ඇමරිකාවේ තීරණය සති දෙකකින්Category: International
දකුණු ඊශ්‍රායලයේ පිහිටි රෝහලට ඉරාන ප්‍රහාරයක්
ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති යුධමය තත්ත්වය අඛණ්ඩව හයවන දිනටත් පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් දකුණු ඊශ්‍රායලයේ බියර්ෂෙබා හි පිහිටි…
View More දකුණු ඊශ්‍රායලයේ පිහිටි රෝහලට ඉරාන ප්රහාරයක්ඉරානයේ උත්තරීතර නායකයා ට්‍රම්ප්ට පිළිතුරු දෙයි
එක්සත් ජනපද හමුදාව ඉරානය සහ ඊශ්‍රායල අතර වූ ගැටුමට මැදිහත් වුවහොත් “ආපසු හැරවිය නොහැකි හානියක්” සිදුවන බවට ඉරානයේ උත්තරීතර නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.…
View More ඉරානයේ උත්තරීතර නායකයා ට්‍රම්ප්ට පිළිතුරු දෙයිඉන්දුනීසියාවේ Lewotobi ගිනි කන්ද සක්‍රිය වෙයි
ඉන්දුනීසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති Lewotobi Laki-Laki ගිනි කන්ද සක්‍රිය වී තිබෙනවා. ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී…
View More ඉන්දුනීසියාවේ Lewotobi ගිනි කන්ද සක්‍රිය වෙයිඇමරිකාවත් ඉරාන ඊශ්‍රායල යුද්ධයට හවුල් වෙයි ද
ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ඊශ්‍රායලයේ ප්‍රහාරවලට එක්වීම සම්බන්ධයෙන් ඇමරිකාව සලකා බලමින් සිටින බව BBC වාර්තා කරනවා. ඉරානයේ පිහිටි ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඇමරිකාවේ ප්‍රධාන…
View More ඇමරිකාවත් ඉරාන ඊශ්‍රායල යුද්ධයට හවුල් වෙයි දඅපේ ඉවසීම අඩුවෙමින් තියෙන්නේ – ට්‍රම්ප්
“අපේ ඉවසීම අඩු වෙමින් පවතී” යනුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට අනතුරු අඟවීමක් සිදු කරනවා. ඔහු කොන්දේසි විරහිත යටත් වීමක් ඉරානය යෝජනා කර තිබෙන…
View More අපේ ඉවසීම අඩුවෙමින් තියෙන්නේ – ට්රම්ප්යුක්රේනයේ අගනුවරට දැවැන්ත ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනයේ අගනුවර වන කියෙව් වෙත දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත්…
View More යුක්රේනයේ අගනුවරට දැවැන්ත ප්රහාරයක්ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන්න – ට්‍රම්ප්
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබෙනවා. ඔහු සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ…
View More ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන්න – ට්රම්ප්ඊශ්රායලය සහ ඉරානය අතර මිසයිල හුවමාරුව තවදුරටත්
ඉරානය සහ ඊශ්‍රායලය අතර වූ ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර ඔවුන් ඊයේ දිනයේ ද මිසයිල හුවමාරුවක් සිදු කර ගෙන තිබෙනවා. ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ සන්නද්ධ…
View More ඊශ්‍රායලය සහ ඉරානය අතර මිසයිල හුවමාරුව තවදුරටත්අහමදාබාද් ගුවන් අනතුරෙන් සිදු වූ මරණ 270 දක්වා ඉහළට
පසුගිය බ්‍රහස්පතින්දා සිදු වූ අහමදාබාද් ගුවන් අනතුරර සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 270 ක් සොයා ගෙන තිබෙනවා. ලන්ඩන් බලා පිටත් වූ Air India ගුවන් යානය…
View More අහමදාබාද් ගුවන් අනතුරෙන් සිදු වූ මරණ 270 දක්වා ඉහළට
