ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ඡන්ද 11,780ක් සොයා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජොර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ නිලධාරීන්ට කළ ප්‍රකාශයක් අනාවරණය වී තිබේ. ජනාධිපතිවරයා…
View More ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හඬපටයක් එළියටCategory: International
අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 20 ඉක්මවයි
ජෝන් හොප්කින්ස් සරසවියේ නිල වාර්තා මගින් සනාථකරන පරිදි අමෙරිකා එක්සත් ජනපදය 2021 ජනවාරි 01වනදා ගෙවා දැමුවේ, කොවිඩ්-19 වසංගතය ට ගොදුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 20…
View More අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 20 ඉක්මවයිමුස්ලිම් මෘත දේහ ආදාහනයට එරෙහිව බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු
එක්සත් රාජධානියේ විශාලතම මුස්ලිම් සංවිධානය වන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කොවිඩ් – 19 ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා රජයට නීතිමය පියවර ගැනීමට…
View More මුස්ලිම් මෘත දේහ ආදාහනයට එරෙහිව බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩුඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබෙයි
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද කොරෝනා වෛරස් එන්නත (Oxford/AstraZeneca Vaccine) බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ,…
View More ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබෙයිදකුණු අප්‍රිකාවට ඇඳිරි නීතිය
දකුණු අප්‍රිකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය සීඝ්රයෙන් ඉහළ යාමත් සමග නව සීමා කිරීම් පනවමින් නීති දැඩි කිරීමට එරට ජනාධිපති රමපෝසා පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය…
View More දකුණු අප්‍රිකාවට ඇඳිරි නීතියදකුණු අප්‍රිකාවේ කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවයි
කොවිඩ් -19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ. එරටින් කොවිඩ් -19 ආසාදිත මරණ 26,000 ඉක්මවා වාර්තා වී…
View More දකුණු අප්‍රිකාවේ කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවයිකොරෝනා මරණ භූමිදානය සහ ආදාහනයට ඉන්දියාවෙත් අවසර හිමි වෙයි
මේ දිනවල ශ්‍රී ලංකාව තුළ කොරෝනා මරණ භුමි දානය පිළිබඳව ගැටළුවක් ඇති වී තිබෙනවා. ඒ කොරෝනා ආසාදනය වී මිය යන දේහයන් භූමිදානය සඳහා අවසර නොදීමයි.…
View More කොරෝනා මරණ භූමිදානය සහ ආදාහනයට ඉන්දියාවෙත් අවසර හිමි වෙයිසෞදි අරාබිය වෙත පැමිණෙන ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවයි
සෞදි අරාබිය වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවා තිබේ. ඒ අනුව සතියක කාලයක් සදහා මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බව එරට සිවිල් ගුවන් සේවා…
View More සෞදි අරාබිය වෙත පැමිණෙන ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවයිප්රංශ රූ රැජිණියකට ට්විටර් ප්‍රහාරයක්
2021 ප්‍රංශ රූ රැජිණ තේරීමේ තරඟයෙන් දෙවැනි ස්ථානය දිනාගත් තරුණියට සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් කෙරෙමින් ඇති බව වාර්තා වේ. ඒ, ඇය ඊශ්‍රායල සම්භවයකින් පැවත එන…
View More ප්‍රංශ රූ රැජිණියකට ට්විටර් ප්රහාරයක්කොරෝනා එංගලන්තයේ නිසා නත්තල් බලාපොරොත්තු බිඳ වැටෙයි
එංගලන්තයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල සහ ලන්ඩන් නුවර වැසියන්ට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ‘නිවසේ රැඳි සිටීමේ’ නියෝගයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
View More කොරෝනා එංගලන්තයේ නිසා නත්තල් බලාපොරොත්තු බිඳ වැටෙයි
