ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රධානි වෛද්‍ය ටිම්ස් පෙක්ටර්…
View More කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණCategory: International
ඇමරිකාවේ පමණක් කොරෝනා මරණ ලක්ෂ 4 ඉක්මවයි
කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ…
View More ඇමරිකාවේ පමණක් කොරෝනා මරණ ලක්ෂ 4 ඉක්මවයිWhatsApp වලින් බොහෝ දෙනා ඉවත් වීමත් සමග WhatsApp බිය වෙයි
WhatsApp සිය මව් සමාගම වන Facebook සමඟ බෙදාගන්නා දත්ත පිළිබඳව පරිශීලකයන්ගේ විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් සමගම එහි රහස්‍යතා ප්‍රතිපත්තිය තාවකාලිකව ප්‍රමාද කර තිබෙන බව විදෙස් මාධ්‍ය…
View More WhatsApp වලින් බොහෝ දෙනා ඉවත් වීමත් සමග WhatsApp බිය වෙයිඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාවට අද අලූයම ප්‍රබල භූ කම්පනයක බලපෑම් එල්ල වුණා. විදෙස් වාර්තා පැවසුවේ එරට සුලාවෙසි දුපතේ සිදුව ඇති එම භූ කම්පනය මැග්නිටියුඞ් ඒකක 6.2 ක ප්‍රභලත්වයෙන්…
View More ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්ලංකාවේ වැසියන්ට , ජපානයට ඇතුළුවීම තහනම් කෙරේ
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබේ. කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්රතිපත්තිවල වෙනසක් ඇති…
View More ලංකාවේ වැසියන්ට , ජපානයට ඇතුළුවීම තහනම් කෙරේවසර 8 ක් ගතවන තුරු ට්‍රම්ප්ට ජනපති පුටුව අහිමි වන ලකුණු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගයට පක්ෂව එරට කොංග්රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර…
View More වසර 8 ක් ගතවන තුරු ට්‍රම්ප්ට ජනපති පුටුව අහිමි වන ලකුණුමැලේසියාව ලොක්ඩවුන්
දින 14 ක කාලයක් රට වසා දැමීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියේ සීග්‍ර ඉහළයාම හේතුවෙන් මැලේසියානු අගනුවර වන ක්වාලාලම්පූර් සහ තවත් ප්‍රාන්ත…
View More මැලේසියාව ලොක්ඩවුන්චීනය නැවතත් වසාදමයි
මිලියන 11ක පමණ ජනගහනයක් ජීවත්වන “ශිජිආශුආන්ග්” නගරයක් වසා දැමීමට චීනය කටයුතු කර තිබේ. එම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 100කට අධික පිරිසක් හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගෙන…
View More චීනය නැවතත් වසාදමයිවොෂින්ටනය කැළඹෙයි
අමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදී සිද්ධියෙන් පුද්ගලයින් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති…
View More වොෂින්ටනය කැළඹෙයිනව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍ය අසරණ කරයි
බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,916 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය…
View More නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍ය අසරණ කරයි
