ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද කොරෝනා වෛරස් එන්නත (Oxford/AstraZeneca Vaccine) බ්‍රිතාන්‍යයේ භාවිතය සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.
එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ, ජනවාරි 4 වැනිදා සිට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවයි.

