නව කොරෝනා වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පනවමින් ඉතාලිය යළි වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා…
View More උත්සව සමය තුළ ඉතාලිය වසා දැමීමට තීරණය කරයිCategory: International
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ටත් කොරෝනා
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව 42 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා පරීක්ෂණයකට භාජනය වී…
View More ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ටත් කොරෝනාඅමෙරිකාවේ කොරෝනා එන්නත ලබාදීම අද සිට
අමෙරිකානු ජනතාවට ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන අද ආරම්භ කිරිමට නියම්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 03ක් ප්‍රථම අදියර යටතේ ලබාදීමට…
View More අමෙරිකාවේ කොරෝනා එන්නත ලබාදීම අද සිටඉරානයේ මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනය
ඉරානයේ සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ. ජංගම දුරකථන මෙවලමක් භාවිත කර රට තුළ, ආණ්ඩුවට එරෙහිව ජනතාව කුපිත කළ බවට ඔහුට එරෙහිව…
View More ඉරානයේ මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනයහදට යන 18 දෙනෙකු දැනටමත් තෝරාගෙන අවසන්
නාසා අයතනය 2024 නව සඳ මෙහෙයුම සඳහා ගගනගාමීන් තොරාගෙන තිබේ. එම ආයතනය නිවේදනය කළේ, ඒ සඳහා 18 දෙනෙකු තෝරාගෙන ඇති බවය. ඒ අතරට මින් පෙර,…
View More හදට යන 18 දෙනෙකු දැනටමත් තෝරාගෙන අවසන්ජපානයේ කුරුලු උණ රෝගයේ වර්ධනයක්
ජපානයේ, ඔකයාමා ප්‍රාන්තයේ ගොවිපළක් ආශ්‍රිතව කුරුලු උණ රෝගී තත්ත්වයක් සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. එය මෙම වසරේ මුහුණ දුන් දරුණුතම කුරුලු උණ රෝගී…
View More ජපානයේ කුරුලු උණ රෝගයේ වර්ධනයක්කොවිඩ් එන්නතට කැනඩාවේ අනුමැතිය ද හිමි වේ
ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට කැනඩාව ද සිය අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.…
View More කොවිඩ් එන්නතට කැනඩාවේ අනුමැතිය ද හිමි වේඑක්සත් ජනපදයේ දින 100ට කොරෝනා එන්නත් මිලියන 100ක් ලබා දෙයි
එක්සත් ජනපදයේ තේරීපත්වී සිටින ජනාධිපති ජෝ බයිඩන් තම ප්‍රථම දින 100 තුළදී කොවිඩ් එන්නත් මිලියන 100ක් ලබාදීමට ඉලක්කයක් ලබාදී තිබේ. තම මුල් මාස කිහිපය තුළදී කොවිඩ්…
View More එක්සත් ජනපදයේ දින 100ට කොරෝනා එන්නත් මිලියන 100ක් ලබා දෙයිස්කොට්ලන්තයෙන් ස්ත්‍රී සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙයි
ස්කොට්ලන්තය, ආර්තව දුගීභාවය (period poverty) නිමාකොට ස්ත්‍රී සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දෙන ප්‍රථම රට බවට අඟහරුවාදා (24) පත්ව තිබෙනවා. කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා දීම…
View More ස්කොට්ලන්තයෙන් ස්ත්‍රී සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙයිමේ මස 15 වෙනිදා සිට ලොව පුරා කොරෝනා එන්නත බෙදා හැරීමට නියමිතයි
කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත් මුල්ම තොගය මේ මස 15 වෙනිදා සිට බෙදා හැරීමට කටයුතු කිරීමට හැකි වනු ඇතැයි වාර්තා වේ. මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලෝක…
View More මේ මස 15 වෙනිදා සිට ලොව පුරා කොරෝනා එන්නත බෙදා හැරීමට නියමිතයි
