ලොව ප්‍රථම වරට ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ සැත්කමක්

ලොව ප්‍රථම වරට වෛද්‍යවරු කණ්ඩායමක් විසින් ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ සැත්කමක් සිදු කර දිවි බේරා ගත් පුවතක් වාර්තා වෙනවා. ඇමරිකානු වෛද්‍යවරු කණ්ඩායමක් විසින් බ්‍රිග්හැම් කාන්තා…

View More ලොව ප්‍රථම වරට ගර්භාෂයේ සිටියදීම බිළිදෙකුගේ මොළයේ සැත්කමක්

යුක්‍රේනයේ ප්‍රදේශයකට බිහිසුණු ප්‍රහාරයක්

යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ විසින් දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 21 ක් ජීවිතක්ෂයට පත් ව ඇති…

View More යුක්‍රේනයේ ප්‍රදේශයකට බිහිසුණු ප්‍රහාරයක්

ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් මරුට

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ කර්මාන්ත ශාලාවේ සිදුවු ගෑස් කාන්දුවීමත් සමග එහි සිටි සේවකයින් පිරිසක්…

View More ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් මරුට

ආරක්ෂක හේතූන් මත ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් රැසක් අවලංගු කරයි

පාකිස්තාන ත්‍රස්තවාදීන් විසින් ජම්බු කාශ්මීරයට තොරතුරු සම්ප්‍රේෂණයට භාවිතා කළා යැයි සැලකෙන ජංගම දුරකථන යෙදවුම් 14 ක් අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. Crypviser, Enigma,…

View More ආරක්ෂක හේතූන් මත ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් රැසක් අවලංගු කරයි

රුසියාව හා යුක්රේනය අතර සාම මෙහෙයුමකට පාප් වහන්සේ සැරසෙයි

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීමට වතිකානුව සාම මෙහෙයුමක නිරත වීමට සූදානම් බව ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. හංගේරියානු සංචාරයෙන් පසු වතිකානුව බලා යන…

View More රුසියාව හා යුක්රේනය අතර සාම මෙහෙයුමකට පාප් වහන්සේ සැරසෙයි

නේපාලයේ භූ කම්පන දෙකක්

ඊයේ රාත්‍රීයේ නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතු පළමු භූ කම්පනය හටගෙන පැය දෙකක…

View More නේපාලයේ භූ කම්පන දෙකක්

වස දී 12ක් මැරූ කාන්තාව අත්අඩංගුවට

සයනයිඩ් ශරීරගත කිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක් තායිලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ බැංකොක් හිදී අත්අඩංගුවට ගත් අදාළ…

View More වස දී 12ක් මැරූ කාන්තාව අත්අඩංගුවට

අමෙරිකාව සහ දකුණු කොරියාව අතර ගිවිසුමක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙඕල් විසින් දෙරට අතර නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික…

View More අමෙරිකාව සහ දකුණු කොරියාව අතර ගිවිසුමක්

චීන හා යුක්රේන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම් හමුවේ යුක්රේන සහ චීන ජනාධිපතිවරු මුල්වරට දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. පැයකට ආසන්න කාලයක් මෙම දුරකතන සංවාදය පැවති බවයි…

View More චීන හා යුක්රේන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ට දැනුම් දීමක්

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් හට පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.…

View More සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ට දැනුම් දීමක්