වස දී 12ක් මැරූ කාන්තාව අත්අඩංගුවට

සයනයිඩ් ශරීරගත කිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක් තායිලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ බැංකොක් හිදී අත්අඩංගුවට ගත් අදාළ කාන්තාව විසින් ඝාතනය කර ඇත්තේ ඇයගේම හිතවතුන් පිරිසක් බවය.