පසුගිය සිකුරාදා නයිජර් හි බලය අත්පත් කර ගෙන සිට හමුදාව විසින් එරට ප්‍රංශ තානාපතිවරයා ට රටින් පිටවීමට පැය 48 ක කාලසීමාවක් ලබා දී තිබියදීත් තවදුරටත්…
View More පිට වී නොයාම ගැන නයිජර් හි තානාපතිට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රශංසාCategory: International
ප්‍රංශය පාසල් සිසුවියන්ට අබායා තහනම් කරයි
ප්‍රංශය රජයේ පාසල් වල සිසුවියන්ට අබයා සහ අනෙකුත් මුස්ලිම් ආගමික ඇඳුම් ඇඳ පාසලට පැමිණීම තහනම් කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම තහනම ලබන සැප්තැම්බර් 4…
View More ප්‍රංශය පාසල් සිසුවියන්ට අබායා තහනම් කරයිජපානය විකිරණශීලි ජලය සාගරයට මුදා හැරීම අරඹයි
චීනය ඇතුළු අනෙකුත් අසල්වැසි රටවල සහ ජපාන ධීවර වැසියන්ගේ ඉල්ලීම් නොසලකා හරිමින් විනාශ වී ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කරන ලද විකිරණශීලි ජලය පැසිෆික් සාගරයට මුදා…
View More ජපානය විකිරණශීලි ජලය සාගරයට මුදා හැරීම අරඹයිප්රංශ තානාපතිවරයාට රටින් පිටවීමට පැය 48 ක්
නයිජර් හි හමුදා පාලනය පිළි නොගන්නා එරට ප්‍රංශ තානාපති Sylvain Itte හට පැය 48 ක් ඇතුළත රටින් පිටවන ලෙස හමුදාව නියෝග කර තිබෙනවා. පසුගිය සිකුරාදා…
View More ප්‍රංශ තානාපතිවරයාට රටින් පිටවීමට පැය 48 ක්හවායි ලැව් ගිනි හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ නම් ලැයිස්තුවක්
Maui හි ඇති වූ ලැව් ගිනි හේතුවෙන් අතුරුහන් වී ඇතැයි සැලකෙන පුද්ගලයන් 388 දෙනෙක් ගේ නම් ඇතුලත් නම් ලැයිස්තුවක් ප්‍රසිද්ධ කිරීමට හවායි බලධාරීන් පියවර ගෙන…
View More හවායි ලැව් ගිනි හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ නම් ලැයිස්තුවක්ට්රම්ප් බැඳුම්කර ඇප මත මුදා හරි
ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඩොලර් 200,000 ක ඇප බැදුම්කරයක් මත මුදාහැර තිබෙනවා. බ්‍රහස්පතින්දා දිනයේ ට්‍රම්ප්…
View More ට්‍රම්ප් බැඳුම්කර ඇප මත මුදා හරිඩෙංගු සඳහා ඉන්දියානු එන්නතක් 2026 දී
එන්නත් නිෂ්පාදනය කරන ඉන්දියානු සමාගමක් වන Indian Immunologicals Limited (IIL) සමාගම විසින් 2026 වසරේ මුල් භාගය වන විට ඩෙංගු සඳහා වන එන්නතක් වාණිජමය වශයෙන් දියත්…
View More ඩෙංගු සඳහා ඉන්දියානු එන්නතක් 2026 දීඉන්දියාව හඳට ගිය සිව්වන රට බවට පත් වෙයි
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් -3 මෙහෙයුම ඊයේ දිනයේ සාර්ථකව සඳ මතට ගොඩ බැසීමත් සමඟ සඳට ගිය සිව්වන රට සහ…
View More ඉන්දියාව හඳට ගිය සිව්වන රට බවට පත් වෙයිනෙදර්ලන්තය සහ ඩෙන්මාකය යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දීමට සැරසෙයි
යුක්රේන නියමුවන්ට ලබා දෙන ප්‍රහාරක ගුවන් යානා පිළිබඳ පුහුණුව අවසන් වූ පසු F-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 61 ක ප්‍රමාණයක් යුක්රේනයට ලබා දෙන බව නෙදර්ලන්තය…
View More නෙදර්ලන්තය සහ ඩෙන්මාකය යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දීමට සැරසෙයිදකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූ කම්පනයක්
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ රික්ටර් මාපකයේ ඒකක 5.1ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. ප්‍රධාන භූ කම්පනයට පසුව හට ගත් පසු කම්පනය වලින් කිහිපයක්…
View More දකුණු කැලිෆෝනියාවේ ප්‍රබල භූ කම්පනයක්
