සුන්දර නිළි ශලනි තාරකා “එයයි මමයි” යනුවෙන් සඳහන් කරමින් පළ කළ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වනවා. මෙම ඡායාරූප පෙළ…
View More ශලනි තාරකා රසිකයෙකුට දුන්නු සැර උත්තරයCategory: Gossip News
යස් බොස් එකේ , රෝශිනිට අවුරුදු 21 ක දුවෙක් ඉන්නවා
‘ඉර බටු තරුව’ ටෙලිනාට්‍යයෙන් පටන් ගත්ත ඇගේ කලා ජීවිතය තුළ මේ වන විට ටෙලිනාට්‍යය හා සිනමා නිර්මාණ ගණනාවකම ඇය සිය රංගන දක්ෂතාවය විදහා දැක් වූවා.…
View More යස් බොස් එකේ , රෝශිනිට අවුරුදු 21 ක දුවෙක් ඉන්නවානිහාල් නෙල්සන් අද යන්නම යයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ඒ, මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්රීඩාංගණයේදීයි. කෙසේවෙතත් මින් පෙර අවමංගල්‍ය කමිටුව…
View More නිහාල් නෙල්සන් අද යන්නම යයිසමාජ මාධ්‍ය ඩිලාන් සේනානායකට පිරිසක් පහර දෙයි
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී තිබේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ…
View More සමාජ මාධ්‍ය ඩිලාන් සේනානායකට පිරිසක් පහර දෙයිඇත්තටම මම තවම පෙම්වතෙක් නෙමෙයි, කාර්යබහුල නිසා ඒ හැඟීමට වෙලාව වෙන් කරන්න බැරි වුණා
ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, රංගන ශිල්පියෙක් විදියට හැමෝම දන්න ඒ උගත් කඩවසම් කෙනා තමයි ඉෂාර මධුෂාන් කියන්නේ. පුංචි තිරයේ අහිංසක පෙම්වතා විදියට ඉෂාර දෙරණ නාලිකාවේ විකාශය වන…
View More ඇත්තටම මම තවම පෙම්වතෙක් නෙමෙයි, කාර්යබහුල නිසා ඒ හැඟීමට වෙලාව වෙන් කරන්න බැරි වුණාමියගිය වෛද්‍යවරයාගේ සුපිරි නිවස අයිතිකරගන්න ආ 6ක් අත්අඩංගුවට
මියගිය වෛද්‍යවරයෙකුට අයත් නිවසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු…
View More මියගිය වෛද්‍යවරයාගේ සුපිරි නිවස අයිතිකරගන්න ආ 6ක් අත්අඩංගුවටපොලිස් වෙස්ගෙන නිවසක් කොල්ලකයි
පොලිස් වෙස්ගෙන නිවසකට ඇතුළුවූ පුද්ගලයින් තිදෙනෙක් එහි නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී දේපළ කොල්ලකා තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (06) අලුයම් කාලයේදී කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ නිවසකදී…
View More පොලිස් වෙස්ගෙන නිවසක් කොල්ලකයිවිදෙස්ගතව සිට ලංකාවට එනවා නම් PCR පරික්ෂණ ඕනි නැහැ
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබේ. කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති…
View More විදෙස්ගතව සිට ලංකාවට එනවා නම් PCR පරික්ෂණ ඕනි නැහැරට ඉන්න ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් ගැන දැනුම්දීමක්
විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිඳු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.එසේම බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට…
View More රට ඉන්න ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් ගැන දැනුම්දීමක්බිරිඳ ඝාතනය කළ සැමියෙකු සියදිවි හානිකර ගනී
අක්මීමන – මාදොල ප්‍රදේශයේ දී සිය බිරිඳ ඝාතනය කළ සැමියෙකු සියදිවි හානිකර ගෙන තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු…
View More බිරිඳ ඝාතනය කළ සැමියෙකු සියදිවි හානිකර ගනී
