රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැඩි ලෙස පවතින පසුබිමක් තුළ චීනය අද සංචාරකයින් සඳහා සිය දේශසීමා විවෘත කළා. කොරෝනා වසංගතයේ ආරම්භය හමුවේ චීනය විදෙස් සංචාරකයින්…
View More කොරෝනා මැද චීනය දේශ සීමා අරී – ලොව පුරා දහස් ගණනක් චීනයටCategory: Gossip News
ලාෆ්ස් ගෑස් මිල පහළට
ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 5080ක් බව…
View More ලාෆ්ස් ගෑස් මිල පහළටකේ. සුජීවා මහ මග බීමතින්ලු – කුණුහරුප වපුරයි
රිය අනතුරක් සිදුකොට මහ මග යකා නටලා යන ශිල්පිනී කේ සුජීවා විසින් පදවාගෙන ගිය මෝටර් රථයක් මාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී…
View More කේ. සුජීවා මහ මග බීමතින්ලු – කුණුහරුප වපුරයිකොළඹ ගෙයක් ගන්න හීනය අද හැබෑ වුනා
අපේ රටේ අංක එකේ youtube නාලිකාවක් තමයි වස්ති කියන්නේ.මුල්වරට ප්‍රහසන කලාව ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන පැමිණි ඔවුන් ඉන්පසුව සංගීත කලාව, චිත්‍රපටි,ඇතුළු නොයෙකුත් ව්‍යාපාර සඳහා…
View More කොළඹ ගෙයක් ගන්න හීනය අද හැබෑ වුනාචීවරධාරියෙක් අවුරුදු 14 ක දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට
වයස අවුරුදු 14ක පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය. මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ දී සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකු ඇතුළු 04 දෙනෙකු දොඹගහවෙල…
View More චීවරධාරියෙක් අවුරුදු 14 ක දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවටදරුවෙක්ව උස්සා පොළොවේ ගැසූ බිමත් නරුමයා මාට්ටු
බනිස් ගෙඩියක් මිලදී ගැනීම සඳහා චූන් පාන් ත්‍රීරෝද රථයක් අසලට පැමිණි වයස අවුරුදු හතරහමාරක කුඩා දරුවෙකුව ඔසවා පොළොවේ ගැසූ බව කියන සිද්ධියක් දඹුල්ලෙන් වාර්තා විය.…
View More දරුවෙක්ව උස්සා පොළොවේ ගැසූ බිමත් නරුමයා මාට්ටුවිටමින් C බිව්වොත් සුදුවෙනවා
අපි හැමෝම වගේ කැමතියි කවුරුත් අතර ගොඩක් ලස්සනට කැපී පෙනෙන්න.සාමාන්‍යයෙන් ඊට මොනතරම් විලාසිතා කලත්,මිල අධික බ්‍රෑන්ඩඩ් ඇන්දත්, මේකප් පිටින් ගෑවත් වැඩක් වෙන්නෙ නැහැ.ලස්සන නීරෝගි සමක්…
View More විටමින් C බිව්වොත් සුදුවෙනවාතිලිණි ප්‍රියමාලි ගෙදර යයි
ඇප නියම වූ තිලිණි ප්‍රියමාලි අද වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් පිටව ගියා. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසුවේ ඇයට එරෙහිව පැවති නඩුවලට අදාළ ඇප මුදල්…
View More තිලිණි ප්‍රියමාලි ගෙදර යයිඩිලාන්ට තියුණු ආයුධ වලින් පහර දීමේ හේතුව එළිවෙයි
සමාජ ක්‍රියාකාරී දිලාන් සේනානායකට තියුණු ආයුධ වලින් පහර දීමට හේතුව තරුණියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් බව අනාවරණය වී තිබෙනවා. අරගල භූමියට පැමිණි තරුණියකට ඩිලාන් සේනානායක…
View More ඩිලාන්ට තියුණු ආයුධ වලින් පහර දීමේ හේතුව එළිවෙයිඉන්දීය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනී
ප්‍රසිද්ධ ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සියදිවි නසාගෙන තිබේ. ඇය (24) දියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ රූගතකිරීමකට සහභාගි වී සිටින අතරතුර මෙලෙස…
View More ඉන්දීය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනී
