ශලනි තාරකා රසිකයෙකුට දුන්නු සැර උත්තරය

සුන්දර නිළි ශලනි තාරකා “එයයි මමයි” යනුවෙන් සඳහන් කරමින් පළ කළ ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වනවා.

මෙම ඡායාරූප පෙළ පළකිරීමත් සමඟ ශලනිට රසිකයෙක් සැර “කමෙන්ටුවක්” දමා තිබුණා. එම කමෙන්ටුවට පිළිතුරු ලෙස ශලනිත් කමෙන්ටුවක් පළ කර තිබූ අයුරු දැකගත හැකිවුණා.

එසේ ම අදාළ පුද්ගලයා සිදුකළ සැහැසි ප්‍රකාශය විවේචනයට ලක්කරමින් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දැක්වූ අයුරුද දැකගත හැකියි.

Shalani Tharaka | LK Model Zone | Sri Lankan No.01 Model Database
Shalani Tharaka | LK Model Zone | Sri Lankan No.01 Model Database