හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී අද (22) උදෑසන විදෙස් සංචාරකයින් ගමන් ගත් ත්‍රීරෝද රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පහරදීමෙන්…
View More විදෙස් යුවළ ගමන්ගත් ත්‍රීරෝද රථයට වනඅලි ප්‍රහාරයක්Category: Gossip News
අනියම් බිරිඳව බෙදා ගන්න බැරිව ව්‍යාපාරිකයින් දෙදෙනා මරාගනී
හොරණ කුඹුක ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුව ගිනිඅවිය සමග අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 16 වනදා මෙම වෙඩිතැබීම සිදුවී ඇති බව පොලීසිය…
View More අනියම් බිරිඳව බෙදා ගන්න බැරිව ව්‍යාපාරිකයින් දෙදෙනා මරාගනීජීවිත 7ක් බිලිගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවටට
නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට…
View More ජීවිත 7ක් බිලිගත් බස් රථයේ රියදුරා අත්අඩංගුවටටනිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් යළිත් කරළියට
ලොව ප්‍රධාන ප්රවෘත්ති මාතෘකා අභිබවමින් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට පැමිණීමට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් සමත්වී තිබෙනවා. ඒ, ලබන සතියේ තිරගත වීමට නියමිත ඔහුගේ…
View More නිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් යළිත් කරළියටමම දැන් බැදීම් වලින් තොර නිදහස් මිනිසෙක්
ප්‍රවීන සිනමා නළු රන්ජන් රාමනායක සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක…
View More මම දැන් බැදීම් වලින් තොර නිදහස් මිනිසෙක්ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව කල්යයි
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා එල්ලවී ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත කැඳවීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.සිඩ්නිහි ඩව්නිං…
View More ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව කල්යයිෂෙහානි කහදවෙල දසුන් සමග යුගදිවියට
ෂෙහානි කහඳවල කියන්නේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා සිටින රංගන ශිල්පිනියක්.විශේෂයෙන්ම ලංකාවේ කොල්ලන්ගේ එකම ක්‍රෂ් එක කිව්වොත් තමයි හරි.ඉතින් හදිසියේ එකපාරටම…
View More ෂෙහානි කහදවෙල දසුන් සමග යුගදිවියටහිත හදාගත්තෙ යාලුවො නිසා”දෙරණ කලිදුගෙ කඳුලු ආදර කතාව
කලිදු කරුණාරත්න කියන්නේ දෙරණ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙක් වගේම කාලීන දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නෙක්. ඒ වගේම තමයි ඔහු පිළිබඳව කොයි කවුරුත් දැන ගත් කාරනාවක් තිබුනා.ඒ තමයි ඔහු…
View More හිත හදාගත්තෙ යාලුවො නිසා”දෙරණ කලිදුගෙ කඳුලු ආදර කතාවලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රටවල් අතර ආසියාවට මුල් තැන
ලන්ඩන් පදනම් කරගත් ගෝලීය පුරවැසිභාවය සහ පදිංචිය පිළිබඳ උපදේශක සමාගමක් වන Henley & Partners විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව ලොව බලවත්ම විදෙස් ගමන්…
View More ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රටවල් අතර ආසියාවට මුල් තැනසතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්
2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා…
View More සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්
