ලෝකේ මේ වෙනකොට අරුම පුදුම කෑම වර්ග ගොඩක් තියෙනවා. සමහර දේවල් ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් පුදුමයි, සහ ඒ නිසාම ඒවා ලෝකයේ බොහෝ දෙනා අතර…
View More දෙයියනේ… පෝච්චියක් එක්කම පැළයක් මෙහෙම කන්න පුලුවන්දCategory: Gossip News
වස්ති අනුෂ්කටත් මංගල සීනු
හැමෝම පුදුම කරමින් වස්ති කණ්ඩායමේ අනුෂ්ක ඔන්න විවාහ වෙලා කියලයි ආරංචි වෙන්නේ. ඒ ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී එක්ක. ඉතින් හදිසියේම මෙහෙම මේ දෙන්න විවාහ වුණා…
View More වස්ති අනුෂ්කටත් මංගල සීනුප්රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි
සංගීත ක්ෂේත්රයට දහස් ගණනක් ගීත දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 94 වියේ පසුවුණා. ඔහු…
View More ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයිජනප්රිය නිළි දේශානි නෙහාරා යුග දිවියට?
වෙනස්ම ලස්සනක් තියෙන නිළියක තමයි දේශානි නෙහාරා කියන්නේ. ඉතින් එයා මේ ලඟදි මනමාලියක් විදිහට ඇඳලා ෆොටෝ shoot එකක් කරලා තියෙනවා. සුදු උඩරට ඔසරියට එයාගේ ලස්සන…
View More ජනප්‍රිය නිළි දේශානි නෙහාරා යුග දිවියට?Disney චිත්‍රපට ගීත රචක Richard M Sherman මිය යයි
Disney චිත්‍රපට සඳහා ගීත රචනා කළ රිචඩ් එම් ෂර්මන් (Richard M Sherman) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු Beverly Hills හි දී ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස…
View More Disney චිත්‍රපට ගීත රචක Richard M Sherman මිය යයිmeme තරුවක් වන Kabosu ත් මිය යයි
“doge” meme template එකෙහි සිටින Kabosu සුනඛයා මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සත්ත්වයා shiba inu වර්ගයේ ගැහැණු සුනඛයෙක් වනවා. 2022 වසරේ…
View More meme තරුවක් වන Kabosu ත් මිය යයිමාධවීගේ මෙහෙන්දි උත්සවය හැඩ වුණේ මෙහෙමයි
මාධවී සහ කසුන් විවාහ වුණා කියන ආරංචිය රටම දන්නවා නේ දැන්. එයාලා ඉන්දියානු විදිහටත් එයාලගේ වෙඩින් එක අර ගෙන. මේ බලන්නකෝ එයාලගේ මෙහෙන්දි උත්සවය හැඩ…
View More මාධවීගේ මෙහෙන්දි උත්සවය හැඩ වුණේ මෙහෙමයිමාධවී සහ කසුන් යුග දිවියට
ලංකාවේ ගොඩක් දෙනා ආදරේ කරන යුවලක් තමයි මාධවී වත්සලා ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ. බාධක මැද්දේ ගෙවුණු ඒ දෙන්නගේ ආදර කතාවේ ලස්සනම දවස, ඒ…
View More මාධවී සහ කසුන් යුග දිවියටJustin Bieber පිය පදවිය බලාපොරොත්තුවෙන්
කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් සහ ඔහුගේ බිරිඳ හේලි බීබර් මව්පියන් වීමට සිටින පුවතක් වාර්තා වෙනවා. Instagram හි ඡායාරූප පෙළක් පළ කරමින් හේලි බීබර් ඇයගේ…
View More Justin Bieber පිය පදවිය බලාපොරොත්තුවෙන්ආයෙමත් මංගල ඇඳුමින් සැරසුණු ශේෂාද්‍රි – ක්‍රිෂාන්
කෙනෙක් විවාහ වෙන දවසේ තියෙන මතකයන් අලුත් කර ගන්න අපි හැමෝම කැමතියි. ඉතින් කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන ජෝඩුවක් වන ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ක්‍රිෂාන් ආයෙමත්…
View More ආයෙමත් මංගල ඇඳුමින් සැරසුණු ශේෂාද්‍රි – ක්‍රිෂාන්
