හැමෝම පුදුම කරමින් වස්ති කණ්ඩායමේ අනුෂ්ක ඔන්න විවාහ වෙලා කියලයි ආරංචි වෙන්නේ.
ඒ ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී එක්ක.
ඉතින් හදිසියේම මෙහෙම මේ දෙන්න විවාහ වුණා කියන එක එයාලගේ රසික රසිකාවියන්ට අදහා ගන්නත් නැහැ.
මේ සම්බන්ධයෙන් තවමත් වැඩි විස්තර නම් නැහැ,
මේ තියෙන්නේ අනුශ්කට සහ වොල්ගාට සුබ පතමින් කට්ටිය දාලා තිබුණු ඡායාරුප කිහිපයක්.





