ආයෙමත් මංගල ඇඳුමින් සැරසුණු ශේෂාද්‍රි – ක්‍රිෂාන්

කෙනෙක් විවාහ වෙන දවසේ තියෙන මතකයන් අලුත් කර ගන්න අපි හැමෝම කැමතියි.

ඉතින් කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන ජෝඩුවක් වන ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ක්‍රිෂාන් ආයෙමත් එයාලගේ විවාහයේ රස මතක අලුත් කර ගන්න shoot එකක් කරලා.

ශේෂාද්‍රි ලස්සන සුදු සරල ඔසරියක් සහ ක්‍රිෂාන් ආරිය සිංහල ඇඳුමකින් තමයි සැරසිලා ඉන්නේ.

හරිම චාම් මනාල යුවලක් වෙන මේ දෙන්නගේ හැඩ මේ බලන්නකෝ…