ජනප්‍රිය නිළි දේශානි නෙහාරා යුග දිවියට?

වෙනස්ම ලස්සනක් තියෙන නිළියක තමයි දේශානි නෙහාරා කියන්නේ.

ඉතින් එයා මේ ලඟදි මනමාලියක් විදිහට ඇඳලා ෆොටෝ shoot එකක් කරලා තියෙනවා.

සුදු උඩරට ඔසරියට එයාගේ ලස්සන එකතු වුණාම නම් බලන් ඉන්න හිතෙන තරම් හැඩයි එයා,

නිමේෂ් එදිරිසිංහ එක්ක තමයි මේ wedding shoot එක කරලා තියෙන්නේ.

මේ බලන්නකෝ ඉතින් දෙන්නගේ ලස්සන,