මාධවීගේ මෙහෙන්දි උත්සවය හැඩ වුණේ මෙහෙමයි

මාධවී සහ කසුන් විවාහ වුණා කියන ආරංචිය රටම දන්නවා නේ දැන්.

එයාලා ඉන්දියානු විදිහටත් එයාලගේ වෙඩින් එක අර ගෙන.

මේ බලන්නකෝ එයාලගේ මෙහෙන්දි උත්සවය හැඩ වෙලා තියෙන විදිහ.