මිනිස් දරුවෙකු තරම් බරැති දැවැන්ත පූසෙක් රුසියාවේ රෝහලක පහළම මාලය තුළ ජීවත්ව සිටියදී පසුගිය සතියේ සොයාගෙන තිබෙනවා. සත්ත්ව පෙම්වතුන් විසින් බේරා ගන්නා විට ක්‍රොෂික් නම්…
View More රුසියාවෙන් හමු වුණු කිලෝ 17ක් බර පූසෙක්Category: Entertainment
සරාගී ජැක්ලින් කොහෙද මේ ගිහින් තියෙන්නේ – ඡායරූප
ජැක්ලින් (Jacqueliene Fernandez) කියන්නේ සරාගී බොලිවුඩ් නිළියක් කියලා කවුරුත් දන්නවා නේ .. ඉතින් එයා සෞදි අරාබියට පොඩි නිවාඩුවක් ගත කරන්න ගිහින් … එයාගේ නිවාඩුව විදින…
View More සරාගී ජැක්ලින් කොහෙද මේ ගිහින් තියෙන්නේ – ඡායරූපඅනේ … එයාව දැක්කහම ශ්‍රී දේවි මතක් වෙනවා නේද . ..
හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණු බොලිවුඩ් තරුවක් තමයි ශ්‍රී දේවි කියන්නේ . අම්මගේ ලස්සනට නොදෙවෙනි ලස්සනක් තමයි තියෙන්නේ එයාගේ ලොකු දුව ජානවීට ත් .…
View More අනේ … එයාව දැක්කහම ශ්‍රී දේවි මතක් වෙනවා නේද . ..දකුණු අප්‍රිකානු ජනාධිපතිගේ දියණිය Eswatini රජුගේ දාසය වන බිරිඳ වෙන්න යයි ?
හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමාගේ 21 හැවිරිදි දියණිය වන Nomcebo Zuma, එරට Eswatini රජු හා විවාහ වීමට යන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .…
View More දකුණු අප්‍රිකානු ජනාධිපතිගේ දියණිය Eswatini රජුගේ දාසය වන බිරිඳ වෙන්න යයි ?දෙමව්පිය පදවි වලට සැරසෙන Deepika සහ Ranveer
Deepika Padukone සහ Ranveer Singh මේ මාසේ අන්තිම සතියේ වගේ එයාලගේ පලවෙනි දරුවා පිළිගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ . ඉතින් චූටි පැටියා එන්න…
View More දෙමව්පිය පදවි වලට සැරසෙන Deepika සහ Ranveerබොලිවුඩයේ ධනවත්ම නිළිය බවට Juhi Chawla පත් වෙයි
Hurun India Rich List විසින් නිකුත් කරන ලද හොඳම ස්වයං-සාදන ලද කාන්තා ලැයිස්තුව පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණා. ඒ අනුව, බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ Juhi Chawla…
View More බොලිවුඩයේ ධනවත්ම නිළිය බවට Juhi Chawla පත් වෙයිDeepika සහ Ranveer, SRK ලඟින්ම පදිංචි වෙන්න යයි
ජනප්‍රිය බොලිවුඩ් තරු වන Deepika Padukone සහ Ranveer Singh නව නිවසක පදිංචි වීමට යන බවට වාර්තා වෙනවා . ඒ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ Mannat බංගලාව…
View More Deepika සහ Ranveer, SRK ලඟින්ම පදිංචි වෙන්න යයිHailey සහ Justin Bieber ට පුතු පැටියෙක්
ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් වන Justin Bieber සහ ඔහුගේ බිරිඳ වන Hailey Bieber මව්පිය පදවිය ලබා තිබෙනවා . කුඩා දරුවාගේ පාද වල ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත…
View More Hailey සහ Justin Bieber ට පුතු පැටියෙක්පොළොන්නරුවෙන් හමු වූ සීගිරි උද්‍යාන සංකීර්ණය
පුරාවිද්‍යා ක්ෂේත්රයට නව මානයක් පෙන්වමින් සීගිරියට සමාන උද්‍යාන සංකීර්ණයක් මෙන්ම මාර්ග පද්ධතියක් පොළොන්නරුව ඇතුල් නගරයේ පොළොව අභ්‍යන්තරයේ පවතින බව අනාවරණ කරගෙන තිබෙනවා. ඒ, පොළොන්නරුව නාගරීකරණය…
View More පොළොන්නරුවෙන් හමු වූ සීගිරි උද්‍යාන සංකීර්ණයබුකියේ ට්‍රෙන්ඩින් වෙන කලිසම් තෙමා ගන්න නංගිලා ගැනයි මේ කතාව
ෆේස්බුකියේ කාලයෙන් කාලයට එක එක දේවල් ට්‍රෙන්ඩින් වෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ මේ දිනවල ට්‍රෙන්ඩින් වෙන දෙයක් ගැන. මේ දවස් වල හරි හරියට…
View More බුකියේ ට්‍රෙන්ඩින් වෙන කලිසම් තෙමා ගන්න නංගිලා ගැනයි මේ කතාව
