සරාගී ජැක්ලින් කොහෙද මේ ගිහින් තියෙන්නේ – ඡායරූප

ජැක්ලින් (Jacqueliene Fernandez) කියන්නේ සරාගී බොලිවුඩ් නිළියක් කියලා කවුරුත් දන්නවා නේ ..

ඉතින් එයා සෞදි අරාබියට පොඩි නිවාඩුවක් ගත කරන්න ගිහින් …

එයාගේ නිවාඩුව විදින ආකාරය එයා එයාගේ රසිකයන් එක්ක බෙදා ගන්න අමතක කළේ නැහැ ,

මේ බලන්නකෝ අරාබියේ රතු මුහුදු වෙරළේ එයා නිවාඩු පාඩුවේ ඉන්න අපූරුව….