ලොව ප්‍රථම AI රූ රැජින ලෙස මොරොක්කෝවේ Kenza Layli කිරුළු ලබා තිබෙනවා. මෙම රූ රැජින තරගයේ විනිසුරුවන් විසින් පසුගිය මාසයේ අවසන් තරගකරුවන් 10 දෙනෙකු නම්කර…
View More ලොව පළමු AI රූ රැජින මොරොක්කෝවෙන්Category: Entertainment
Cartoon Network නාලිකාව වැසෙයි ද?
පුංචි ළමයෙන්ගේ ළමා ජිවිතයට රස මතක එකතු කළ Cartoon Network නාලිකාව වසා දැමීමට සූදානම් වන බවට කටකතාවක් මේ වෙනකොට පැතිරෙමින් තියෙනවා. මේ වෙනකොට සමාජ මාධ්‍ය…
View More Cartoon Network නාලිකාව වැසෙයි ද?නළපාන ජාතකය රැගත් මහා ඩිජිටල් තොරන් රාජයා
නළපාන ජාතකය කියන්නේ අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙන අපිට හුරු පුරුදු ජාතක කතාවක්. ඉතින් මේ හුරු පුරුදු ජාතක කතාව වෙනස්ම විදිහකට මේ පොසොන් පෝය…
View More නළපාන ජාතකය රැගත් මහා ඩිජිටල් තොරන් රාජයාකවුරුත් කතා වෙන වස්ති අනුෂ්කගේ වෙඩිමේ ඇත්ත මෙන්න
ඊයේ හවස රටම කතා කරපු දෙයක් තමයි වස්ති අනුෂ්කගේ විවාහ මංගල්‍යය. Travel with wife , Dark Room වගේ අය ඒ දෙන්නට සුබ පතලා දාලා තිබ්බ…
View More කවුරුත් කතා වෙන වස්ති අනුෂ්කගේ වෙඩිමේ ඇත්ත මෙන්නDhadak 2 චිත්‍රපටය ලබන නොවැම්බරයේ තිර ගත වෙයි
2018 වසරේ දී තිර ගත වී ප්‍රේක්ෂකයන්ගේ මහත් ආදරයට පත් වූ Dhadak චිත්‍රපටයේ දෙවන දිගහැරුම Dhadak 2 ලබන නොවැම්බරයේ තිරගත වීමට නියමිතව තිබෙනවා. මෙහි ප්‍රධාන…
View More Dhadak 2 චිත්‍රපටය ලබන නොවැම්බරයේ තිර ගත වෙයිවිමල් වීරවංශගෙන් බොදු බැති ගීයක්
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ගීතයක් එලිදක්වා තිබෙනවා. ඔහු විසින් ගායනා කරනු ලබන එම ගීතයට රූප රචනාවක්ද එක් කර අන්තර්ජාලයට…
View More විමල් වීරවංශගෙන් බොදු බැති ගීයක්2024 ප්‍රබන්ධ සඳහා වන Carol Shields ත්‍යාගය ශ්‍රී ලංකාවේ ලේඛිකාවකට
2024 වසරේ ප්‍රබන්ධ සඳහා වන Carol Shields ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ V. V. ගනේෂානන්දන් ලේඛිකාව සමත් වී තිබෙනවා. ඇය විසින් ලියන ලද Brotherless…
View More 2024 ප්‍රබන්ධ සඳහා වන Carol Shields ත්‍යාගය ශ්‍රී ලංකාවේ ලේඛිකාවකටසමාජ මාධ්‍ය කැළඹු චිකිබිල්ලා ගැන ඇත්ත මෙන්න
ලංකාවේ ‘චිකිබිල්ලා’ නමැති සත්ත්වයෙක් හමුවී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවට AFP පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.. ඔවුන් සඳහන් කරන්නේ, මෙරට ජාතික වනෝද්‍යානයක නිලධාරියකු උපුටා…
View More සමාජ මාධ්‍ය කැළඹු චිකිබිල්ලා ගැන ඇත්ත මෙන්නපැන්ඩන් වෙනුවට ආ බලු පැන්ඩෝ
Jiangsu පළාතේ Taizhou සත්වෝද්‍යානයේ පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ Chow Chow වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ. සත්වෝද්‍යාන බලධාරීන්, වර්ණ ගැන්වූ…
View More පැන්ඩන් වෙනුවට ආ බලු පැන්ඩෝගස් 1,100ක් වැළඳගෙන පරිසර ක්‍රියාකාරිකයෙකු තැබූ ලෝක වාර්තාව
ලෝකේ අය තියපු විවිධ විවිධ වාර්තා ගැන අපිට නිතරම අහන්න ලැබෙනවා නේ. මේ කියන්නේ යන්නේ තවත් ඒ වගේම වෙනස් වාර්තාවක් තිබ්බ පුද්ගලයෙක් ගැන. ඝානාවේ 29…
View More ගස් 1,100ක් වැළඳගෙන පරිසර ක්‍රියාකාරිකයෙකු තැබූ ලෝක වාර්තාව
