Deepika Padukone සහ Ranveer Singh මේ මාසේ අන්තිම සතියේ වගේ එයාලගේ පලවෙනි දරුවා පිළිගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ .
ඉතින් චූටි පැටියා එන්න ඔන්න මෙන්න වගේ තියෙද්දී එයාලා ලස්සන shoot එකක් කරලා තියෙනවා .
මේ බලන්නකෝ එන්න එන්නම ලස්සන වෙන ඒ දෙන්නා . ..














