2023 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට නිකරගුවාවේ Sheynnis Alondra Palacios Cornejo සමත් වුණා. මෙවර විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය නොවැම්බර් 18 එනම් ඊයේ…
View More මෙවර විශ්ව රූ රැජින කිරුළ නිකරගුවාවටCategory: Entertainment
ෂාරුක් ලොව ධනවත්ම නළුවන් දස දෙනා අතරට
බොලිවුඩයේ රජු ලෙස සැලකෙන ජනප්‍රිය නළු ෂාරුක් ඛාන් ලෝක ධනවත්ම නළුවන් දස දෙනා අතරින් සිව්වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා. ඔහුගේ නිල වත්කම ඉන්දීය රුපියල්…
View More ෂාරුක් ලොව ධනවත්ම නළුවන් දස දෙනා අතරටඩොලර් 306,000කට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ ජැකට් එක
1980 වසරේ දී ජනප්‍රිය ගායක මයිකල් ජැක්සන් විසින් පැළඳ සිටි සංකේතාත්මක ලෙදර් ජැකට් එකක් පවුම් 250,000 හෙවත් ඇමරිකානු ඩොලර් 306,000කට වෙන්දේසි වී තිබෙනවා. පෙප්සි සිසිල්…
View More ඩොලර් 306,000කට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ ජැකට් එකජනප්රිය ගායිකා Taylor Swift ගෙන් වාර්තාවක්
ග්‍රැමී සම්මාන උළෙලකදී වසරේ හොඳම ගීතය සඳහා වැඩිම වාර ගණනක් නිර්දේශ වූ ගායිකාව බවට පත් වෙමින් Taylor Swift වාර්තාවක් තබා තිබෙනවා. 2024 වසරේ ග්‍රැමී සම්මාන…
View More ජනප්‍රිය ගායිකා Taylor Swift ගෙන් වාර්තාවක්Friends හි රඟපෑ මැතිව් ජීවන ගමනට සමු දෙයි
90 දශකයේ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ Friends හි wisecracking Chandler Bing චරිතයට පණ පෙවූ ඇමරිකාවේ මැතිව් පෙරී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ලොස් ඇන්ජලීස්…
View More Friends හි රඟපෑ මැතිව් ජීවන ගමනට සමු දෙයිLeo චිත්‍රපටයේ ආදායම අඩු වෙයි ද?
Thalapathy Vijay, Sanjay Dutt සහ Trisha Krishnan රංගනයෙන් දායක වන Leo දමිළ චිත්‍රපටය පසුගිය ඔක්තෝම්බර් 19 වනදා ලොව පුරා තිර ගත කිරීම් ආරම්භ කරනු ලැබුවා.…
View More Leo චිත්‍රපටයේ ආදායම අඩු වෙයි ද?සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය නොර්වේ හි Jon Fosse ට
2023 වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට නෝර්වීජියානු ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක් මෙන්ම කවියෙකු වන Jon Fosse සමත් වී තිබෙනවා. සමාජයේ හඬක් නොනැගෙන කරුණු…
View More සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය නොර්වේ හි Jon Fosse ටLaugh-Out-Loud Animal Captures: Comedy Wildlife Photo Awards
The finalists in this year’s Comedy Wildlife Photography Awards have been announced. Here is a selection of those that were whittled down from thousands of…
View More Laugh-Out-Loud Animal Captures: Comedy Wildlife Photo AwardsDumbledore චරිතයට පණ පෙවූ Gambon අභාවප්‍රාප්ත වෙයි
Harry Potter චිත්‍රපටයේ මහාචාර්ය Albus Dumbledore ගේ චරිතයට පණ පෙවූ Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ ඔහු…
View More Dumbledore චරිතයට පණ පෙවූ Gambon අභාවප්‍රාප්ත වෙයි11 වන දකුණු ඉන්දියානු චිත්‍රපට සම්මාන උළෙල අතිඋත්කර්ශවත් ලෙස
2023 වසරේ දකුණු ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙල (11th SIIMA) පසුගිය සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින ඩුබායි හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී ඇති…
View More 11 වන දකුණු ඉන්දියානු චිත්‍රපට සම්මාන උළෙල අතිඋත්කර්ශවත් ලෙස
