2023 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට නිකරගුවාවේ Sheynnis Alondra Palacios Cornejo සමත් වුණා.
මෙවර විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය නොවැම්බර් 18 එනම් ඊයේ දිනයේ සැන් සැල්වදෝරයේ එල් සැල්වදෝර් අගනුවර දී පැවැත්වුනා.
එහි දී තායිලන්තයේ Anntonia Porsild දෙවන ස්ථානයට සහ ඕස්ට්‍රේලියාවේ Moraya Wilson තෙවන ස්ථානයට පත් වුණා.
විසිතුන් හැවිරිදි Sheynnis Palacios විශ්ව රූ රැජින කිරුළ දිනා ගත් පළමු නිකරගුනු කාන්තාව වනවා.


