රාජ්‍ය ඉ-ඉගෙනුම් පද්ධතිය (GeLP) මඟින් රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසක් දියත් කොට තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා ශ්‍රී ලංකා…
View More රාජ්‍ය නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලාCategory: Business
කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 5 වන දිනයටත් අද (19) දිනයේ දී ඉහළ යන ලදී. මෙහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය…
View More කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළටකොරෝනා අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළට
කොරෝනා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 900 දක්වා ඉහළ ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
View More කොරෝනා අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 900 දක්වා ඉහළටරුපියලේ බාල්දුවෙන් වාහන මිල නගී
එක්සත් ජනපද ඩොලරයට සහ ජපන් යෙන් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද මෝටර් රථවල මිල ගණන් 15%කින්…
View More රුපියලේ බාල්දුවෙන් වාහන මිල නගීWhatsapp ස්ටිකර් කලාව හෙල්ලූ කූපර් බුවා
මුලින්ම ඔබ සියළු දෙනාට ලබන්නා වූ අළුත් අවුරුද්ද නිදුක් නිරෝගි අවුරුද්දක් වේවා කියල මං එක සිතින්ම ප්‍රර්ථනා කරනවා. කූපර් බුවා Whatspp stickers කිව්වම දැන් ගොඩක්…
View More Whatsapp ස්ටිකර් කලාව හෙල්ලූ කූපර් බුවාගෙදර ඉදන්ම order කරමු – ගෙදරට වෙලා පරිස්සම් වෙමු
Variant Innovations Company මගින් අපුරු වැඩක් පටන් අරන් තියනවා. ඒ තමයි Mobile App එකක් ඔස්සේ බඩු ආදිය ගෙන්න ගන්න පහසුම ක්‍රමයක්. මේකේ විශේෂත්වය වන්නේ ඔබ…
View More ගෙදර ඉදන්ම order කරමු – ගෙදරට වෙලා පරිස්සම් වෙමුරුපියලේ අගය තවත් අඩුවෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 188.55 ක් ලෙසින් වාර්තා වුණා . ඒ හේතුවෙන්, රුපියල…
View More රුපියලේ අගය තවත් අඩුවෙයිලංකාවේ කොල්ලෙක් හදපු අමුතුම කොරෝනා sticker පැක් එක
මේ දවස් වල ගොඩ දෙනෙක් ගෙදර ඉන්නේ. ඒ අතිශයෙන්ම භයානක වෛරසයක් හේතුවෙන්. අපේ රටේ පාලකයන් ඉතාමත්ම මහන්සි වී වැඩ කරන්නේ අපේ රටේ මිනිස්සු මේ කොරෝනා…
View More ලංකාවේ කොල්ලෙක් හදපු අමුතුම කොරෝනා sticker පැක් එකරටටම නොමිලයේ මුඛ ආවරණ
කලුතර ප්‍රදේශයේ ඇගලුම් ක්ෂේත්රයේ ව්‍යවසායකයෙක් මේ අවස්තාවේ රටටම නොමිලයේ මුඛ ආවරණ සැපයීමට සුදානම් බව වාර්තා වෙනවා. කලුතර ෆැෂන් යූ ටර්න් අධිපති නිශාන් කෝසල ෆ්‍රනාන්දු මෙලෙසට…
View More රටටම නොමිලයේ මුඛ ආවරණකොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා…
View More කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවයි
