Whatsapp ස්ටිකර් කලාව හෙල්ලූ කූපර් බුවා

මුලින්ම ඔබ සියළු දෙනාට ලබන්නා වූ අළුත් අවුරුද්ද නිදුක් නිරෝගි අවුරුද්දක් වේවා කියල මං එක සිතින්ම ප්‍රර්ථනා කරනවා. කූපර් බුවා Whatspp stickers කිව්වම දැන් ගොඩක් අය දන්නවා. මොකද සිංහල whatsapp stickers කලාවේ මේ දිනවල නම ගිහින් තියෙන්නේ කූපර් බුවා නාමයෙන්. ඒ ගොඩක් අය ආකර්ෂණය වෙන කාටුන් ස්ටිකර් නිසා බව නිසැකයෙන්ම කිව යුතුයි.

කූපර් බුවාගේ අළුත්ම sticker pack එක තමයි “New Year” pack කියන update එක. ඒ වගේම මේ දවස්වල (ට්‍රේන්ඩ්න්) trending #6 වෙලා තියෙන්නෙත් මේ කූපර් බුවා sticker pack එක තමයි. කෙසේ නමුත් ලංකාවේ කොල්ලෙක් මේ වගේ දේවල් වලින් ඉදිරියට යන එක ගැන අපි කවුරුත් ආඩම්බරයට වෙන්න ඕනි කරුණක්.

Download Link https://play.google.com/store/apps/details?id=com.cooperbuwa.cooperbuwastickerapp&fbclid=IwAR2-UCtQoW5G65n_yT3g-gtTyzVnPvpgdWJUcll2K6PzFqYRMJV1SJLaCOk