රුපියලේ අගය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 188.55 ක් ලෙසින් වාර්තා වුණා .

ඒ හේතුවෙන්, රුපියල මත ඇති කෙරෙන විනිමය පීඩනය තවදුරටත් වැඩි කරමින්, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රු. 193.75 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.