ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට ව්‍යාපාරික නායකයන් සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් අතර සිදුව…
View More ශ්‍රී ලංකා – ඇමෙරිකා ආර්ථික සහයෝගීතා නැංවීමේ හමුවක්Category: Business
සම්පත් බැංකුවෙන් රු. මිලියන 447 ක ලාභාංශ ආදායමක්
මෙරට ලැයිස්තුගත බැංකු සමාගමක් වන සම්පත් බැංකුව, සිය නවතම මූල්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිය කොටස් හිමියන් සඳහා, එක් කොටසකට රු. 11.75 ක මුදල් ලාභාංශයක් ලබා…
View More සම්පත් බැංකුවෙන් රු. මිලියන 447 ක ලාභාංශ ආදායමක්සංචාරක කර්මාන්තයෙන් බිලියන 10ක ඉලක්කයක්
2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඉහළ පෙළේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත් වඩා හොඳ මිලකට…
View More සංචාරක කර්මාන්තයෙන් බිලියන 10ක ඉලක්කයක්ණය ආපසු ගෙවීමේ සහන තාවකාලික විය යුතුයි
මූල්‍ය අතරමැදි කටයුතුවල අනපේක්ෂිත වෙනස්වීම් සහ අකාර්යක්ෂමතාවයන් වළක්වා ගනු වස් ණය අනුපාතිකයන් මත පනවා ඇති උපරිම සීමාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා ලබා…
View More ණය ආපසු ගෙවීමේ සහන තාවකාලික විය යුතුයිකොළඹ වරායට CCTV කැමරා පද්ධතියක්
වරාය පරිශ්‍රයට ඇතුළු වන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් සහ වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි එම ස්ථානවල සිදුවන සියලුම…
View More කොළඹ වරායට CCTV කැමරා පද්ධතියක්ශ්රීලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් සංශෝධනයක
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය දිගුකාලීන වාණිජ ප්‍රතිපත්ති මත සහ වර්තමාන වෙළඳපල තත්ත්වයන්ට අනුකූලව චීනය වෙත සිදුකරන සිය සේවාවන් සංශෝධනය කරමින් නගර කිහිපයකට ගුවන් ගමන් වාර…
View More ශ්‍රීලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් සංශෝධනයකජනවාරි වල පමණක් චීනෙන් 22,363ක් ලංකාවට ඇවිත්
2020 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 226,094 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. 2019…
View More ජනවාරි වල පමණක් චීනෙන් 22,363ක් ලංකාවට ඇවිත්Huawei MediaPad T5-10 දැන් වෙළද පොළේ
ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ නවොත්පාදකයා වන Huawei විසින් Tablet සඳහා ඇල්මක් දක්වන සිය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් පුළුල් තිරයකින් සහ පහසු නිමාවකින් යුතුව නිපදවන ලද Huawei MediaPad T5-10 පසුගියදා වෙළඳ පොළට නිකුත්…
View More Huawei MediaPad T5-10 දැන් වෙළද පොළේවෙළෙඳපොළේ මුඛ ආවරණ හිඟයක් – මිලත් ඉහළට
මේ වන විට කොරෝනා වෛරස් තත්ත්වය හේතු කොට ගෙන උද්ගතව ඇති අධී ඉල්ලුම් වාතාවරණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිය සඳහා ඇති මුඛ ආවරණවල හිඟයක්…
View More වෙළෙඳපොළේ මුඛ ආවරණ හිඟයක් – මිලත් ඉහළටචීනය 6G පිළිබඳ පර්යේෂණ අරඹයි
6G තාක්ෂණය පිිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා චීනය කාර්යාල දෙකක් ආරම්භ කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වේගවත් 5G තාක්ෂණයේ ඊළඟ පරම්පරාවේ…
View More චීනය 6G පිළිබඳ පර්යේෂණ අරඹයි
