වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. මේ වසර අවසාන භාගයේදී…
View More නැවතත් වාහන ආනයනය කිරීමට සූදානමක්Category: Business
යළි වාහන ආනයනයට සාකච්ඡා – සති දෙකක් තුළ යෝජනා ඉල්ලයි
වාහන ආනයනකරුවන් සමග ජනාධිපති ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. එහිදී වාහන ආනයනය සම්බන්ධයෙන් නව යෝජනා සති දෙකක් තුළ ලබා…
View More යළි වාහන ආනයනයට සාකච්ඡා – සති දෙකක් තුළ යෝජනා ඉල්ලයිඅද දිනයේ දී කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළ දී ඒකක 61.58 ක වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වෙතත් මෙම සතිය තුළ සමස්ත ක්‍රියාකාරීත්වය සැලකීමේ…
View More අද දිනයේ දී කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්අත්යවශ්ය භාණ්ඩ 27ක් අද සිට මිළ අඩුවෙයි
අද (08) සිට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් ස්ථාවර මිල ගණන් යත්තේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සතොස, සමූපකාර සහ කියු ෂොප්…
View More අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට මිළ අඩුවෙයිඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 199/-
අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 199 සීමාව දක්වා පැමිණියා. ශ්‍රී ලංකා මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල්…
View More ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 199/-විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට
විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට බවට පත් වීමට නෝර්වේ රාජ්‍ය සමත්ව ඇත. පසුගිය වසරේ දී (2020) අලෙවි වූ වාහනවලින් 50%ක…
View More විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රටකුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවර
වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. පෑතිස්…
View More කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවරබියර් අපනයන ඉහළට
2020/21 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ දී සිය සමාගමේ ලාභය පෙර මූල්‍ය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව 32%කින් පහළ ගොස් ඇති බව ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී…
View More බියර් අපනයන ඉහළටවාහන වෙළෙඳ පොළත් ලොක්ඩවුන්
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ ආනයන සීමා කිරීමට රජය පියවර ගනු ලැබීය. ඒ අනුව මෝටර් රථ, මෝටර් රථ අමතර කොටස්, විදුලි උපකරණ,…
View More වාහන වෙළෙඳ පොළත් ලොක්ඩවුන්මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්
පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද එම නිල නිවේදනය පහතින් දැක්වේ. 2020 ඔක්තෝබර් මස 6: පවත්නා…
View More මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තත්ත්වය පිළිබඳ බ්‍රැන්ඩික්ස් සමාගමෙන් නිවේදනයක්
