අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වෙනස්වීමක් දක්නට ලැබෙනවා මහජන බැංකුවට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම්…
View More ඩොලරයේ වෙනසක්Category: Business
ඩොලරයට අද ලැබුණු අගය
අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වුවත් පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ…
View More ඩොලරයට අද ලැබුණු අගයරුපියලේ අගය වෙනස්වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් බවත් විකිණුම් මිල රුපියල්…
View More රුපියලේ අගය වෙනස්වෙයිවාහන රේගුවෙන් නිදහස් කිරීමට අවසර
විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ සිට ආරම්භ කර තිබේ. එලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව…
View More වාහන රේගුවෙන් නිදහස් කිරීමට අවසරIMF වෙතින් කොළ එළියක්
ශ්‍රී ලංකාවට සුබවාදී පණිවුඩයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඊයේ (07) ලැබී තිබේ. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන ද්විපාර්ශ්වි ණයහිමියන්ගෙන් මූල්‍ය සහතිකයන් මේ වනවිට ලබාගෙන ඇති…
View More IMF වෙතින් කොළ එළියක්කොටස් වෙළෙඳපොළ වර්ධනයක්
අද (07) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් වාර්තාවී තිබේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02…
View More කොටස් වෙළෙඳපොළ වර්ධනයක්රුපියල ශක්තිමත්වීමෙන් රන් මිල අඩුවෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් මෙරට රන් මිලෙහි විශාල වෙනසක් සිදුව ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකට…
View More රුපියල ශක්තිමත්වීමෙන් රන් මිල අඩුවෙයිවැඩි පොළියට ණය ගත් අයට සහනයක්
වැඩි පොලී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින බැංකුවලින් ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේක දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකුව අද ප්‍රකාශ…
View More වැඩි පොළියට ණය ගත් අයට සහනයක්රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (03) තවත් ශක්තිමත් වී තිබුණි. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස අද සටහන් වෙද්දී එහි විකිණුම්…
View More රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයිසතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින්…
View More සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි
