මේ වසරේ මාර්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෙන්ම සංචාරක ඉපයීම් ද සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා කරනවා.…
View More විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපයීම්වල වර්ධනයක්Category: Business
උද්ධමනය තවත් පහත ට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 50.3 සිට සියයට 35.3ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ…
View More උද්ධමනය තවත් පහත ටලෝක වෙළඳපොළේ රත්‍රං මිල බසී
ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඊයේ (24) පහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (24) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 1982 යි සත 72 ක්…
View More ලෝක වෙළඳපොළේ රත්‍රං මිල බසීපළමු කාර්තුවේ බදු ආදායම මෙන්න
2023 වර්ෂයේ පළමු කාර්තුව එනම් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස තුන සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 316,619ක් රැස්කර ඇති බව දේශීය අදායම්…
View More පළමු කාර්තුවේ බදු ආදායම මෙන්නරුපියල් මිලියන 5ක් අතුරුදහන්වීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල් මිලියන 5ක (රුපියල් 5000 නෝට්ටු) වටිනාකමක් සහිත නෝට්ටු ඇසුරුමක (බණ්ඩලයක) අඩුවීමක් අනාවරණය වූ බව ශ්‍රී ලංකා…
View More රුපියල් මිලියන 5ක් අතුරුදහන්වීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්වැඩි මිලට ගත් ට්විටර්
තමන් ට්විටර් සමාජ ජාලය මිල දී ගෙන ඇත්තේ නියමිත අගයට වඩා වැඩි මුදලක් ගෙවමින් බව එහි වර්තමාන හිමිකරු වන ඊලෝන් මස්ක් පවසනවා. ඒ ඇමරිකානු ඩොලර්…
View More වැඩි මිලට ගත් ට්විටර්භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයි
තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම…
View More භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයිවෙනස් වූ ඩොලරය
ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල සුළු වශයෙන් වෙනස් වී ඇති බව මහා බැංකුව වාර්තා කරනවා. ඒ ගැණුම් මිල රුපියල් 311.44 ත් විකුණුම් මිල රුපියල්…
View More වෙනස් වූ ඩොලරයආනයන ආදායම් හා අපනයන වියදම් සමාන වේ
මේ වසරේ පෙබරවාරි මාසයේ දී මෙරට ආනයන ආදායම් හා අපනයන වියදම් සමාන වී ඇත. ඒ ඩොලර් බිලියන 1 බැගින් වන ලෙස ය. මීට පෙර බොහෝ…
View More ආනයන ආදායම් හා අපනයන වියදම් සමාන වේසතොස අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහත දමයි
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල ගණන් පහත හෙළා තිබේ. මේ යටතේ වියලි මිරිස්, සුදු ළුෑණු ,හාල්මැස්සන්, කඩල, සම්බා සහල් මිල පහත වැටෙනු ඇති ලංකා…
View More සතොස අතවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල පහත දමයි
