වැඩි පොලී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින බැංකුවලින් ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේක දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකුව අද ප්‍රකාශ කළා. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

You cannot copy content of this page : News Buwa