කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 50.3 සිට සියයට 35.3ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 50.3 සිට සියයට 30.6ක් දක්වා ද ආහාර නොවන කාණ්ඩයේ සියයට 51.7ක සිට සියයට 37.6ක් දක්වා ද අප්‍රේල් මාසයේ දී අඩු වී ඇත.

