තමන් ට්විටර් සමාජ ජාලය මිල දී ගෙන ඇත්තේ නියමිත අගයට වඩා වැඩි මුදලක් ගෙවමින් බව එහි වර්තමාන හිමිකරු වන ඊලෝන් මස්ක් පවසනවා.
ඒ ඇමරිකානු ඩොලර් බිලියන 44 ක් වනු මුදලකට ය.
කෙසේවෙතත් පසුව සිදු කරන ලද තක්සේරුවක දී ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 ලෙස දැක්වුණු බවයි ඊලෝන් මස්ක් ප්‍රකාශ කරන්නේ.
සුදුසු ගැනුම්කරුවෙකු හමුවුවහොත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය යළි අලෙවි කිරීමට තමන් සුදානම් බවයි ඔහු තවදුරටත් පවසා සිටින්නේ.

