රුපියල් මිලියන 160,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මැයි 31 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන…
View More භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්Category: Business
කොළඹ වරාය නගරයට එන සුප්‍රකට සාප්පු සංකීර්ණය
සිංගප්පූරුවේ සුප්‍රකට “වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී” සමූහය කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා. කොළඹ වරාය නගර පරිශ්‍රයේ…
View More කොළඹ වරාය නගරයට එන සුප්‍රකට සාප්පු සංකීර්ණයඅත්යවශ්ය භාණ්ඩ කිහිපයක මිල පහළ ට
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා තිබේ. ඒ අනුව, කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි…
View More අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ ටරුපියල අතිප්‍රමාණය වෙයි
2023 වසර ආරම්භයේ සිට පසුගිය මැයි 19 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති…
View More රුපියල අතිප්‍රමාණය වෙයිරුපියල තවත් ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල බොහෝ කලකට පසු රුපියල් 300ට වඩා අඩු වී තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්…
View More රුපියල තවත් ශක්තිමත් වෙයිබදු ගැන හෙළිදරව්වක්
හිඟ බදු, දඩ ආදායම් හා පොලී අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ. ඒ,…
View More බදු ගැන හෙළිදරව්වක්ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 74.17 ක් ලෙස ද, අමෙරිකානු වෙළෙඳපොළේ…
View More ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළටමෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහාය
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබා දීමට තමන් සුදානම් බව ජපානය ප්‍රකාශ කරනවා. ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත…
View More මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහායබැසිල් ඩුබායි යයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් ඒ බව තහවුරු කල…
View More බැසිල් ඩුබායි යයිඅද කොටස් වෙළඳපොල වරුවකට සීමා වේ
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරනවා. වෙසක් පොහොයට පසුදින සෙනසුරාදා බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක්…
View More අද කොටස් වෙළඳපොල වරුවකට සීමා වේ
