ලෝක වෙළඳපොළේ රත්‍රං මිල බසී

ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඊයේ (24) පහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (24) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 1982 යි සත 72 ක් ලෙසයි.

රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2002 ක් ලෙස දැක්විය.