ශ්රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල බොහෝ කලකට පසු රුපියල් 300ට වඩා අඩු වී තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසට ය.
එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසට ය.

You cannot copy content of this page : News Buwa