ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සහයෝගය ලබා දීමට තමන් සුදානම් බව ජපානය ප්‍රකාශ කරනවා.
ද්වීපාර්ශ්වික ණය හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට සැලසුම් කරන බව යි ජපාන මුදල් අමාත්‍ය සුසුකි සුන්චි මහතා පෙන්වා දෙන්නේ.

