අද කොටස් වෙළඳපොල වරුවකට සීමා වේ

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරනවා.

වෙසක් පොහොයට පසුදින සෙනසුරාදා බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත අද දිනයේ ලබා දී තිබෙනවා.