හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් ඒ බව තහවුරු කල බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

You cannot copy content of this page : News Buwa