2026 නොවැම්බර් 13 වැනිදා පමණ වන විට, බෙංගාල බොක්කේ ගිනිකොනදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More ඇතිවිය හැකි අඩු පීඩන කලාපය ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙයිBlog
අද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්
අද දිනයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර පළාතේත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර,…
View More අද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්ඉන්දුනීසියාවේ උප ජනාධිපති ඉල්ලා අස්වෙයි
ඉන්දුනීසියාවේ උප ජනාධිපති ගිබ්රාන් රකබුමින් (Gibran Rakabuming) රාකා සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගීබ්රාන්ගේ 2024 වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී භාවිතා…
View More ඉන්දුනීසියාවේ උප ජනාධිපති ඉල්ලා අස්වෙයි2027 අයවැය අද පාර්ලිමේන්තුවට
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් අයවැය කථාව අද (12) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙය නිදහස් ශ්‍රී ලංකාවේ…
View More 2027 අයවැය අද පාර්ලිමේන්තුවටගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුරකට ලං වෙයි
පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ප්‍රධාන කළමනාකරණ ඉංජිනේරු එල්.…
View More ගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුරකට ලං වෙයිඅද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියඅදත් පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්…
View More අදත් පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසිඅද මෙරට රත්රන් මිල
අද දිනයේ ශ්‍රි ලංකා වෙලදපොලේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද මෙරට රත්රන් මිලප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්දිස්ත්රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය අද (11) පස්වරු 4:00 සිට හෙට (12)…
View More දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි
