පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ප්‍රධාන කළමනාකරණ ඉංජිනේරු එල්. එස්. සූර්යබණ්ඩාර මහතා පවසනවා.
ගිංගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව දිවයිනේ ගංගා වල ජල මට්ටම පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්,


