දිස්ත්‍රික්ක හතකට අදියර 01 සහ 02 යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම් අද පස්වරු…
View More දිස්ත්‍රික්ක හතකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනBlog
අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 15 වැනිදා පමණ වන විට ‘පීඩන…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිරත්රන් මිල පහළට
අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටඅත්යවශ්ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කරයි
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඊයේ (12) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර…
View More අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කරයිMicrosoft Outlook සහ Teams බිඳ වැටෙයි
Microsoft Outlook සහ ඒ ආශ්රිත සේවාවන් වන Teams, SharePoint, සහ Copilot යන සියල්ල බිඳ වැටි ඇතැයි වාර්තා වෙනවා. Microsoft සඳහන් කර ඇත්තේ ඇතැම් කලාපවල සිය…
View More Microsoft Outlook සහ Teams බිඳ වැටෙයිNvidia හි CEO Jensen Huang ඉල්ලා අස්වෙයි
චීන ඔත්තුකාරියක සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වීමෙන් පසුව Nvidia හි CEO Jensen Huang ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙනවා. ඔහුට එරෙහි පරීක්ෂණ දැනටමත්…
View More Nvidia හි CEO Jensen Huang ඉල්ලා අස්වෙයිLAUGFS ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක් දිවයිනට
LAUGFS ගෑස් මෙට්‍රික් ටොන් 3,000කට අධික ප්‍රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ ඇතැයි වාර්තා වෙනවා. මෙම තොගය ලැබීමත් සමඟ, ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර…
View More LAUGFS ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක් දිවයිනටගංගා කිහිපයක තවමත් සුළු ගංවතුර තත්ත්වයක්
නිල්වලා සහ ගිං ගංගාවල ඇතැම් ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, නිල්වලා…
View More ගංගා කිහිපයක තවමත් සුළු ගංවතුර තත්ත්වයක්හෙට කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට හෙට (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. බියගම ජල…
View More හෙට කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
