පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ගේ දුරකථන හඬ පට විමර්ශනය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව වාර්තා වනවා. ඉකුත්දා මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාගේ නිවෙසේ…
View More රන්ජන්ගේ හඬපට ගැන ඇත්ත නැත්ත දැන ගැනීමට විදේශයෙන් යන්ත්‍ර ගෙනෙයිBlog
මාළු අල්ලන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට
පොතුවිල්, රොට්ටේ වැවේ මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබේ. ඊයේ(19) පස්වරුවේ පුද්ගලයින් දෙදෙනකු මෙලෙස මසුන් අල්ලමින් සිටියදී දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන්…
View More මාළු අල්ලන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුටගලිගමුවේ අනතුරකින් දෙදෙනෙකු මරුට
මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසළදී මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද…
View More ගලිගමුවේ අනතුරකින් දෙදෙනෙකු මරුටව්යාජ රන් ආලේපිත ලෝහ කැබලි අලෙවි කිරිමට උත්සහ කළ 7ක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 05ක මුදලකට ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් 07 දෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ
View More ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි අලෙවි කිරිමට උත්සහ කළ 7ක් අත්අඩංගුවටවට්ස්ඇප් තාක්ෂණික ගැටලුවක්
ලොව සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන “වට්ස්ඇප්” හි තාක්ෂණික දෝෂයක් මතුවී තිබෙනවා. මැදපෙරදිග, ආසියාව ඇතුළු යුරෝපයේ රටවල් රැසක සමාජ මාධ්‍ය භාවිත කරනු ලබන පරිශීලකයින් සදහන්…
View More වට්ස්ඇප් තාක්ෂණික ගැටලුවක්02 දා සිට දෙනුවර මැණිකේ දිනපතා ධාවනයට
කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්න දුම්රිය ලබන මස දෙවනි (2දා) දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා…
View More 02 දා සිට දෙනුවර මැණිකේ දිනපතා ධාවනයටවැඩිම අලි මරණ 2019
නිදහසින් පසු වසරක් ඇතුළත මෙරට සිදුව ඇති වැඩිම වන අලි මරණ සංඛ්‍යාව 2019 වර්ෂය තුළදී සිදුවී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛණවලින් අනාවරණ වී තිබේ.…
View More වැඩිම අලි මරණ 2019කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට සාකච්ඡා
දැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17දා) යාපනයේ ආරක්ෂක සේනා හමුදා ආඥාධිපති මේජර් ජෙනරාල්…
View More කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට සාකච්ඡාජනපතිගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට UN ප්‍රසාදය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි. ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු…
View More ජනපතිගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට UN ප්රසාදයජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා
[post_views icon_or_phrase=”Total count:” post_types=”post,page”] ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීන රංගවේදීයෙකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් අද අභාවප්‍රාප්ත වුණි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා…
View More ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා
