චීන ඔත්තුකාරියක සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වීමෙන් පසුව Nvidia හි CEO Jensen Huang ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙනවා.
ඔහුට එරෙහි පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවයි Nvidia හි පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.
මේ අතර ඔහුගෙන් පසු හිස් වූ ධුරයට අන්තර්කාලීන ප්රධාන විධායක නිලධාරියා ලෙස Colette Kress පත් කර ඇත.
මෙම අර්බුධ හමුවේ Nvidia හි කොටස් මිල 4.34% කින් පහත වැටුණු අතර, එමගින් සමාගමේ වෙළඳපොළ වටිනාකමෙන් දළ වශයෙන් ඩොලර් බිලියන 182 ක් අහිමි වී තිබෙනවා.

