ඉන්දුනීසියාවේ දුමාරය මැලේසියාවට සහ සිංගප්පූරුවට පැතිරෙයි

සති ගණනාවක් තිස්සේ ඉන්දුනීසියාවේ ප්‍රදේශ පුරා ලැව්ගිනි ඇවිළෙමින් පවතිනවා. එයින් නැගෙන දුමාරය රට පුරා පිටාර ගලමින් පවතින බවයි සඳහන් වෙන්නේ. එසේම මෙම දුම් අසල්වැසි මැලේසියාව,…

View More ඉන්දුනීසියාවේ දුමාරය මැලේසියාවට සහ සිංගප්පූරුවට පැතිරෙයි

කථානායකට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. කථානායකවරයාට එරෙහි චෝදනා 49ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව…

View More කථානායකට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

රියාද් දක්වා සිදුකරන ගුවන් ගමන් අවලංගු වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සේවය රියාද් දක්වා සිදුකරන ගුවන් ගමන් හෙට (10) දක්වා අවලංගු කර තිබෙනවා. හූති ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම…

View More රියාද් දක්වා සිදුකරන ගුවන් ගමන් අවලංගු වෙයි

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුර, උතුරු – මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.…

View More උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

අදත් ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ…

View More අදත් ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ වැසි

2027 විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කථාව ඉදිරිපත්…

View More 2027 විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (07) පෙරවරු 11.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (08) අලුයම 1.00 දක්වා…

View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

View More ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06 ) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි…

View More පාර්ලිමේන්තුව අද රැස්වෙයි