දිවයිනේ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 යටතේ නායයාම් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (13) පස්වරු…
View More දිස්ත්‍රික්ක හතරකට නායයාම් අනතුරු ඇඟවිම්Blog
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදයක්ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිට
2023/2024 අ.පො.ස (උ/පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2026 අප්‍රේල් 21 සිට මැයි 08 දක්වා අදාළ විද්‍යාපීඨවලදී පැවැත්වීමට නියමිත…
View More ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් 21 සිටඅවුරුදු උත්සව වලදී අධික උෂ්ණත්වය ගැන අවධානයෙන් කටයුතු කරන්න
එළැඹෙන අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ජාතික…
View More අවුරුදු උත්සව වලදී අධික උෂ්ණත්වය ගැන අවධානයෙන් කටයුතු කරන්නඅද සහ හෙට දුම්රිය ධාවනය සීමා වෙයි
අද දිනයේ සහ හෙට දිනයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ සිට පිට පළාත්වලට යාම සදහා ඊයේ පස්වරුවේ සිට අඩු මගීන්…
View More අද සහ හෙට දුම්රිය ධාවනය සීමා වෙයිඅදත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට පියවර
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු කරන බව…
View More අදත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට පියවරමිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු – මැද,…
View More මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(13) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල…
View More ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසිවැඩියෙන් බස් ගාස්තු ගත්තොත් 1955ට කියන්න
උත්සව සමයේ නියමිත ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ පිළිබඳව ‘1955’ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගී…
View More වැඩියෙන් බස් ගාස්තු ගත්තොත් 1955ට කියන්නමේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද
සිංහල දෙමල අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තවත් දවසක වගේ පොඩි කාලයක්. ඉතින් මේ ලෝකේ සහ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට…
View More මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද
