ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Blog
ගමට යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා
අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එසේම මගී…
View More ගමට යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවාප්රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු, උතුරු…
View More ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිමේ සැරේ අවුරුද්දට වෙනස් විදිහට මුං කැවුම් හදමු
සිංහල දෙමල අලුත් අවුරුද්දට තියෙන්නේ තව දවස් දෙකක් වගේ කෙටි කාලයක් නේ. ඉතින් මේ දවස් ටිකේ කට්ටියම ලහි ලහියේ කැවිලි හදනවා. අද අපි අර ගෙන…
View More මේ සැරේ අවුරුද්දට වෙනස් විදිහට මුං කැවුම් හදමුඋත්සව සමයේ වගකීමෙන් යුතුව රිය ධාවනය කරන්න – ප්‍රවාහන ඇමති
උත්සව සමයේ තමන්ගේත් අනෙක් පාර්ශ්වයේත් ජීවිත ආරක්ෂා කිරීම සඳහා වගකීම් සහිතව රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක…
View More උත්සව සමයේ වගකීමෙන් යුතුව රිය ධාවනය කරන්න – ප්‍රවාහන ඇමතිබටහිර ආසියාවේ යුද විරාමය ශ්‍රී ලංකාව අගය කරයි
බටහිර ආසියාවේ තාවකාලික යුද විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සහ ඉදිරි සංවාදයන් ශ්‍රී ලංකාව අගය කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. මෙම යුද විරාමය…
View More බටහිර ආසියාවේ යුද විරාමය ශ්‍රී ලංකාව අගය කරයිඅලුත් අවුරුදු සමය වෙනුවෙන් අදියර දෙකක් යටතේ විශේෂ බස් සේවාවක්
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ආරම්භ කර ඇති විශේෂ බස් රථ සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.…
View More අලුත් අවුරුදු සමය වෙනුවෙන් අදියර දෙකක් යටතේ විශේෂ බස් සේවාවක්2026 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව
නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද, අභිතව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදාදිත ද තව…
View More 2026 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
